FAST FOOD - TAKE AWAY - BIRYANI

පසුපසට | අවන්හල | ඉදිරියට

KMNMNMMN
මෙත්නිම් සයිබර් අවන්හල

 

රම්පෙ කොල, සේර කොල, සූදුරු, කරඳමුංගු, කරාබු, කුරුඳු සහ වසාවාසි එකතු කරන්න. මදක් බැදෙන්න හැර ලොකු ළුණු කැබලි ටිකක් එකතුකරන්න. රන්වන් හෝ ලා දුඹුරු වන තෙක් තෙම්පරාදු කරගන්න. ඉඟුරු සුදුළූණු පේස්ට් ටිකක් එකතු කරන්න. අමු සුවඳ යන තෙක් බැදගන්න. තක්කාලි, මින්ට්, රතු මිරිස් කුඩු, කහ, ලුණු සහ යෝගට් එකතු කරන්න. තක්කාලි මෘදු බවට හැරෙන තෙක් ෆ්‍රයි කරන්න. බිත්තර, අර්තාපල් සහ බුරියානි මාෂාල කුඩු එකතු කරන්න. මිශ්‍රණය ඝණ වන තෙක් ෆ්‍රයි කරන්න. වතුර වත් කර අවශ්‍ය ලුණු එකතු කර බත් සහ කැප්සිමම් එකතු කරන්න.

 

මිල රුපියල් (LKR): 385.00

(c) Dinsara Systems & Accounting Solutions.

+94 33 22 58 250