TAKE AWAY - BEEF KOTTU

පසුපසට | අවන්හල | ඉදිරියට

 
මෙත්නිම් සයිබර් අවන්හල

 

තෙල් මේස හැඳි එකක් දමා එය තදින් රත්කරගන්න. ලූනු, සුදුළූණු, ඉඟුරු, කරපිංචා කොළ, මිරිස්, ළුණු කොල, කැරට් තෙන්පරාදුව කුරුගෑමට හැන්දක් භාවිතා කරන්න. මදක් පාට වනස්වෙන මේ අවස්ථාවේදී තවත් තෙල් මේස හැන්දක් බිත්තරයක්, ලුණු, ගම්මිරිස් සහ සොයා සෝස් ස්වල්පයක් එකතුකරගෙන, පරාටා රොටි කැබලි සහ බිෆ් කැබලි එකතු කරගන්න.

මිල රුපියල් (LKR): 385.00

(c) Dinsara Systems & Accounting Solutions.

+94 33 22 58 250